Home දේශීය පුවත් උණුසුම් පුවත් ප්‍රදේශ කීපයකට නායයාමේ අවදානමක්

ප්‍රදේශ කීපයකට නායයාමේ අවදානමක්

ප්‍රදේශ කීපයකට නායයාමේ අවදානමක්

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානම් තත්ත්වයක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කය

නියාගම, ඇල්පිටිය, නෙළුව, බද්දේගම, තවලම, යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය

අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, ඉංගිරිය, මතුගම, දෙඩංගොඩ

මාතර දිස්ත්‍රික්කය

පිටබැද්දර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here