Home උණුසුම් පුවත් මනම්පිටියේ බස් අනතුර: මරණ ගණන ඉහළට (📸)

මනම්පිටියේ බස් අනතුර: මරණ ගණන ඉහළට (📸)

මනම්පිටියේ බස් අනතුර: මරණ ගණන ඉහළට (📸)

Update: මනම්පිටිය තොටලීය පාලමෙන් බසයක් පෙරලී සිදුවූ අනතුරින් වූ මරණ ගණන 10 දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් 40කට අධික පිරිසක් රෝහල්ගත කළ බව වාර්තා වේ.

———————————————————-

මනම්පිටිය තොටලීය පාලමින් මගී බස් රථයක් අද සවස පෙරලීමෙන් බස් රථයේ ගමන්කරමින් සිටි මගීන් 09 දෙනෙකු මේ වන විට මියගොස් ඇත.

කදුරුවෙල සිට අක්කරපත්තු බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.

මෙම පාලම අනාරක්ෂිත එකක් වන අතර ඒ තුළින් බස් රථය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුර සිදුවූ ස්ථානය අවට පදිංචිකරුවන් සහ මහ මග ගමන්කරමින් සිටි පිරිස් ඔයට වැටුණු බස් රථයේ සිටින පිරිස් බේරා ගැනීමේ කටයුතුවල මේ වන විටත් නිරතව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here