Home COVID කොවිඩ් ආසාදිතයින්‌ 25,000ක් රෝහල්වල

කොවිඩ් ආසාදිතයින්‌ 25,000ක් රෝහල්වල

කොවිඩ් ආසාදිතයින්‌  25,000ක් රෝහල්වල
A medical worker takes notes near a patient at the intensive care unit (ICU) of the Emergencias de Villa El Salvador hospital, during the outbreak of the coronavirus disease (COVID-19), in Lima, Peru, December 22, 2020. REUTERS/Angela Ponce NO RESALES. NO ARCHIVES REFILE - CORRECTING INFORMATION

නව කොවිඩ් ආසාදිතයින්‌ 2,429 දෙනෙකු ඊයේ හමුවීමත්‌ සමඟ මෙරට සමස්ත ආසාදිතයින්‌ සංඛ්‍යාව එක්ලක්ෂ
තිස්තුන්‌ දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන
සංඛ්‍යාව පළමු වතාවට 25,000 සීමාව ඉක්මවා යමින්‌ මේ වනවිට සටහන්‌ වන්නේ 25,020 ක් ලෙසයි.


මෙරට මුළු කොරෝනා ආසාදිතයින්‌ ගණන දැක්වෙන්නේ 133,527 කි.

ආසාදිතයින්‌ 107,657 ක්‌ පූර්ණ සුවය ලබා ඇත.

ඊයේ මරණ 18ක් වාර්තා වූ අතර මෙරටින්‌ මේ වනවිට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 868 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here