Home උණුසුම් පුවත් වන අලි පහරදීමකින් හිමිනමක් අපවත් වෙති

වන අලි පහරදීමකින් හිමිනමක් අපවත් වෙති

වන අලි පහරදීමකින් හිමිනමක් අපවත් වෙති

සෝමාවතී රක්ෂිත මාර්ගයේ සුංගාවිල පාලම අසලදී වන අලි ප්‍රහාරයකට ලක්වූ දෝමේපේ ශ්‍රී සංඛමනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් අපවත්වී ඇත.

මෙම හිමිනම සෝමාවතිය සිට සුංගාවිල දෙසට පාගමනින් ගමන් කරමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අද අලුයම් කාලයේදීය.

උන්වහන්සේගේ මෘත දේහය පොලොන්නරුව රෝහලේ තැන්පත්කර ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here