Home උණුසුම් පුවත් බුදුදහමට අපහාස කළ නතාෂාට ලැබුණු උසාවි නියෝග

බුදුදහමට අපහාස කළ නතාෂාට ලැබුණු උසාවි නියෝග

බුදුදහමට අපහාස කළ නතාෂාට ලැබුණු උසාවි නියෝග

update:
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වේදිකා ප්‍රහසන ශිල්පිනියක වන නටාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට කළ දැනුම්දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කර ඇත.


වේදිකා ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසුරිය ලබන 12 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝග කර ඇත.

කොළඹ පිහිටි රංග ශාලාවක පැවති වැඩසටහනක දී බුදුදහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට පසුගිය මැයි මස 28 වනදා නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here