Home උණුසුම් පුවත් කොත්තු – ෆ්‍රයිඩ් රයිස් මිල අඩුවන හැටි

කොත්තු – ෆ්‍රයිඩ් රයිස් මිල අඩුවන හැටි

කොත්තු – ෆ්‍රයිඩ් රයිස් මිල අඩුවන හැටි

අද (05) සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල 10%කින් අඩු කෙරේ.

ගෑස් මිල අඩුවීම හේතුවෙන් මෙම මිල අඩුකිරීම කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here