තවත්
    මුල් පිටුවදේශීය පුවත්උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලයි

    උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලයි

    උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද අලුයම සිට අඩාලවී තිබේ.

    වටගොඩ සහ තලවාකැලේ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනිමට ලක්වීම ඊට හේතුවයි.

    නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වන අංක 1520 දුම්රිය මෙලෙස පීලිපැන ඇත.

    දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී දුම්රිය ඒ සමඟ ගැටීමෙන් පීලි පැනීමෙන් එය සිදුව තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img