Home උණුසුම් පුවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවේ ඊළඟ පියවර

ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවේ ඊළඟ පියවර

ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවේ ඊළඟ පියවර
business accounting and finance concept

යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට

අද (29) ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවෙි විශේෂ රැස්වීමක් අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව බව හෙතම සඳහන් කළේය.

මේ අතර ඊයේ (28) රාත්‍රියේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එම දැනුවත් කිරීම කර ඇත්තේ, ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකුවේ නිලධාරීන් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here