Home උණුසුම් පුවත් දුන්නු ණය ගන්න බැරිවෙලා – රජයේ මැදිහත් වීම ඉල්ලයි

දුන්නු ණය ගන්න බැරිවෙලා – රජයේ මැදිහත් වීම ඉල්ලයි

දුන්නු ණය ගන්න බැරිවෙලා – රජයේ මැදිහත් වීම ඉල්ලයි

වානිජ බැංකුවල ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය දිරිමත් කිරීම සඳහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කරයි.

බැංකු මඟින් ඉකුත් මාර්තු මස 31 වැනිදා වනවිට ලබාදී ඇති දළ ණය වටිනාකම රුපියල් ට්‍රිලියන 10.8ක් වන බවද ඉන් සහන හා ප්රතිව්යුහගත කිරීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන දෙකක් ඉක්මවන බවද ශ්‍රී ලංකා බැංකු සංගමය කියයි.

ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ණය ආපසු ගෙවීමට නොහැකි වී ඇති අතර මුදල් ණයට දුන් තැන්පත්කරුවන්ගේ අභිවෘද්ධිය නොතකා ණය ගැතියන්ගේ අවශ්‍යතාවලට පමණක් ප්‍රමුඛත්වය දීම සාධාරණ නොවන බවද එම සංගමය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here