Home උණුසුම් පුවත් රටේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න තරම් රජය ශක්තිමත් – IMF

රටේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න තරම් රජය ශක්තිමත් – IMF

රටේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න තරම් රජය ශක්තිමත් – IMF

වත්මන් ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය සතු ශක්තිය තමා උණුසුම් ලෙස පිළිගන්නා බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඵලදායි හමුවක් පැවැත්වූ බව පවසමින් ඇය මේ බව කියා සිටී.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කැපවී සිටින බවද ඇය සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here