Home උණුසුම් පුවත් ජනපති -පොදුරද මඩුලු මහලේකම්වරිය අතර හමුවක්

ජනපති -පොදුරද මඩුලු මහලේකම්වරිය අතර හමුවක්

ජනපති -පොදුරද මඩුලු මහලේකම්වරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළේය.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගනු ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here