Home උණුසුම් පුවත් පාන් – බේකරි කෑම මිල බහී

පාන් – බේකරි කෑම මිල බහී

පාන් – බේකරි කෑම මිල බහී

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 ක බරින් යුතු පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද රුපියල් 10 කින් දැමීමට තීරණය කර ඇත.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මේ බව නිවේදනය කරයි.

තිරිඟු පිටි මිල අඩු වීම මත මෙම පියවර ගන්නා බවද එම සංගමය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here