Home උණුසුම් පුවත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයේ නිල සංචාරයකට සූදානම්

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයේ නිල සංචාරයකට සූදානම්

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයේ නිල සංචාරයකට සූදානම්

ඇමරිකානු රාජ්‍යලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ නිල සංචාරයකට එක්වීමට සැලසුම් කර ඇත.

දෙරට එකඟතාවකට අනුව, හෙතෙම එළඹෙන 18, 19 යන දෙදින චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here