Home උණුසුම් පුවත් ආසියානු කුසලානයට දින නියම වෙයි

ආසියානු කුසලානයට දින නියම වෙයි

ආසියානු කුසලානයට දින නියම වෙයි

ආසියානු කුසලානය 2023 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා පාකිස්ථානයේ දි හා ශ්‍රි ලංකාවේ දි පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය අද (15) නිවේදනය කළේය.

පාකිස්ථානයේ තරග 4ක් හා ශ්‍රී ලංකාවේ තරග 9ක් ලෙස මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාව, පකිස්ථානය,ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය ආසියානු කුසලානයට එක්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here