
පෙම් සම්බන්ධතාවක් බිඳීයාම හේතුවෙන් ඇති වූ සිත්තැවුලකින් මැණික්හින්නේ ලුණුකැටියාමඩිත්තේ පදිංචි 36 හැවිරිදි තරුණයෙන් බෝම්බයක් පුපුරවාගෙන ඊයේ රෑ සියදිවි හානිකරගෙන තිබේ.
මෙම තරුණයා විසින්ම පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්කරගත් බෝම්බයක් පුපුරවාගෙන මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය කියයි.
ඔහු මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ මැණිල්හින්න ගල්කඩුව කැලෑ ප්‍රදේශයකදීය.