තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සුපිරි තරුවක් ශ්‍රීලංකන් ගුවන් ගමනක

    සුපිරි තරුවක් ශ්‍රීලංකන් ගුවන් ගමනක

    පාකිස්ථානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වසීම් අක්‍රම් පසුගිය දා (13) ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 184 දරන ගුවන් යානයෙන් පාකිස්ථානයේ කරච්චි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

    එහිදී ඔහු ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය සමග ඡායාරූපයකටද පෙනී සිටියේ ය.

    පැය 3 කට වැඩි කාලයක් ගත වූ මෙම ගුවන් ගමනේදී සිය සුපුරුදු සත්කාරයෙන් වසීම් අක්‍රම් ඇතුළු සියලු ගුවන් මගීන්ගේ සංචාරය වඩාත් ප්‍රසන්න අත්දැකීමක් බවට පත්කිරීමට හැකි වීම පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය සිය සතුට පළකර සිටී

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img