Home උණුසුම් පුවත් කතරගම පාදයාත්‍රාවේ යමින් සිටි කතක් යාලේදී වන අලි ප්‍රහාරයෙන් මරුට

කතරගම පාදයාත්‍රාවේ යමින් සිටි කතක් යාලේදී වන අලි ප්‍රහාරයෙන් මරුට

0
කතරගම පාදයාත්‍රාවේ යමින් සිටි කතක් යාලේදී වන අලි ප්‍රහාරයෙන් මරුට

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යට පාද යාත්‍රාවෙන් කතරගම බලා යමින් සිටි කතක් යාල වනෝද්‍යානයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත.

යාල වනෝද්‍යානයේ ලිං තුන ප්‍රදේශයේදී ඊයේ (13) සවස වන අලි ප්‍රහාරයට මෙම කාන්තාව ලක්ව තිබේ.

ත්‍රිකුණාමලය ඊච්චලම්පත්තුවේ පදිංචිකාරියක් වන 63 හැවිරිදි කතත් මෙසේ මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here