තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රතිකාර ගන්න ආ රෝගියාව වෛද්‍යවරයා දූෂණය කරලා

    ප්‍රතිකාර ගන්න ආ රෝගියාව වෛද්‍යවරයා දූෂණය කරලා

    ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි කාන්තාවක් වෛද්‍ය මධ්‍යස්ථානය තුළදී දූෂණය කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගැනීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ සියඹලාපේ සමෘද්ධි මාවතේ බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි.

    ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයාව මුණ ගැසීමට ගිය අවස්තාවේදි ඔහු තමාව දූෂණය කළ බවට වූ එම පැමිණිල්ලකර ඇත්තේ මොරපිටියේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.

    ඇය පොලීසියට පවසා ඇත්තේ පසුගිය 12 වෙනිදා තමා මෙම සිදුවීමට මුහුණු පෑ බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img