Home උණුසුම් පුවත් සියලු ආණ්ඩු පක්ෂවලට කැඳවීමක්

සියලු ආණ්ඩු පක්ෂවලට කැඳවීමක්

සියලු ආණ්ඩු පක්ෂවලට කැඳවීමක්

ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ සඳහා අද (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා නිල වශයෙන් දැන්වීම සිදුකර ඇති බව ද සඳහන් ය.

පෙරේදා (12) දිනයේ ද ආණ්ඩුව පාර්ශ්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙවැනිම රැස්වීමක් කැදවීමට පියවර ගෙන තිබු බව ද මීට පෙර වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here