Home උණුසුම් පුවත් සබරගමුව ආණ්ඩුකාර ධූරයට නවීන්

සබරගමුව ආණ්ඩුකාර ධූරයට නවීන්

0
සබරගමුව ආණ්ඩුකාර ධූරයට නවීන්

හිටපු අමාත්‍යවරයෙක් වන නවීන් දිසානායක මහතාව සබරගමුව පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇත.

ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගිය 10 වෙනිදා ආණ්ඩුකාරධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවුණු පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම කර තිබේ.

නවීන් දිසානායක මහතා හෙට සබරගමුව ආණ්ඩුකාර කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here