Home උණුසුම් පුවත් මල් පෝච්චියෙන් බෝම්බයක් මතුවෙයි

මල් පෝච්චියෙන් බෝම්බයක් මතුවෙයි

0
මල් පෝච්චියෙන් බෝම්බයක් මතුවෙයි
File Photo

කිරුළපන පිහිටි පුද්ගලික සමාගමක රථ ගාලක ඇති මල් පොච්චියක් තුල තිබී අත්බෝම්බයක් හමුවී ඇත.

මෙම බෝම්බය විදේශ රටක නිෂ්පාදිත එකක් බව පොලීසිය කියයි.

ආයතනයේ සේවයේ නිරත රියදුරෙක් විසින් මල්පෝච්චිය අස්සේ තිබුණු බෝම්බය දැක ඒ බව ආයතන ප්‍රධානින්ට දැනුම්දී ඇති බව පොලීසිය කියයි. ඒ බව පොලීසිය දැනුවත්කර ඇත්තේ අදාල ආයතනයේ බලධාරීන් විසිනි.

Photo – File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here