Home උණුසුම් පුවත් වරායේ ලොක්කෙකුගේ නිවසක කෝටියක කොල්ලයක්

වරායේ ලොක්කෙකුගේ නිවසක කෝටියක කොල්ලයක්

2
වරායේ ලොක්කෙකුගේ නිවසක කෝටියක කොල්ලයක්

වරාය අධිකාරියේ මාධ්‍යට සම්බන්ධ ඉහළ නිලධාරියෙකුගේ නිවසකට කොල්ලකරුවෙක් කඩා වැදී රුපියල් කෝටියකට අධික මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා ඇත.

මෙම නිවස පිහිටා ඇත්තේ බොරලැස්ගමුව කටුවාවල මාවතේය.

උල් පිහියක් අතින් ගෙන ඊයේ නිවසට කඩාවැදුණු පුද්ගලයෙක් විසින් නිවසේ මෙහෙකාරිය බියගන්වා අමෙරිකානු ඩොලර් 10,400ක් රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් සමඟ රන් භාණ්ඩ තොගයක් කොල්ලකා ඇති බව බොරලැස්ගමුව පොලීසිය කියයි.

කොල්ලකෑ මුදල් හා රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බව පොලීසිය කියයි.

2 COMMENTS

  1. ඔය තරම් මුදලක් උපයා ගත් හැටි විමර්ශනය කළ යුතුයි නේද

  2. ඔය තරම් ලොකු ධනයක් උපයා ගත් ආකාරය පරික්ෂා කල යුතුය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here