Home උණුසුම් පුවත් දොස්තර හිඟය උඩුදිව්වත් නව පත්කිරීම් ප්‍රමාදයි

දොස්තර හිඟය උඩුදිව්වත් නව පත්කිරීම් ප්‍රමාදයි

දොස්තර හිඟය උඩුදිව්වත් නව පත්කිරීම් ප්‍රමාදයි
Closeup shot of a doctor examining a patient with a stethoscope

රට පුරා රෝහල්වල වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය සීමාවාසික පත්කිරීම් ලබාදීම පමාකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මේ වනවිට 2014 වසරේ අපොස උසස් පෙළ සමත්ව වෛද්‍ය විද්‍යාලවලින් සුදුසුකම් සම්පූර්ණ කර සිටින වෛද්‍යවරුන්ට සීමාවාසික පත්වීම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වී තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.

ඉතා ඉක්මනින් එම වෛද්‍යවරුන්ට පත්වීම් ලබා නොදෙන්නේ නම් මේ මස 19 වැනි දිනෙන් පසුව දැඩි පියවරක් ගන්නා බවද අලුත්ගේ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here