Home උණුසුම් පුවත් මහාධිකරණ විනිසුරුවරුන් 4ක් පත්කෙරේ

මහාධිකරණ විනිසුරුවරුන් 4ක් පත්කෙරේ

මහාධිකරණ විනිසුරුවරුන් 4ක් පත්කෙරේ

මහාධිකරණ විනිසුරුවරුන් 4 දෙනකු පත්කර තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරන ගමගේ සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන අය මහාධිකරණ විනිසුරුවරුන් ලෙස මෙලෙස පත්කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here