තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩෙංගු මර්දන නිලධාරීන් කියා ඇවිත් ගෙයක් කොල්ලකාලා

    ඩෙංගු මර්දන නිලධාරීන් කියා ඇවිත් ගෙයක් කොල්ලකාලා

    ඩෙංගු මර්දනය කිරීමේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මඩපාත බටුවන්දර පිහිටි නිවසකට ඊයේ ඇතුළු වූ තිදෙනෙක් නිවසේ ඒ වන විට රැදී සිටි 73 හැවිරිදි කාන්තාවකගේ අතපය හා මුඛය ගැටගසා දේපොල කොල්ලකා පළාගොස් ඇත.

    කොල්ලකා ඇත්තේ ජංගම දුරකථනයක් හා නිවසේ අල්මාරියක තිබුණු රුපියල් ලක්ෂ 13කට අධික රන් භාණ්ඩ තොගයක් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img