කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමෙන බව එහි සභාපතිවරයා පවසයි.
ඒ අනුව එවැනි සිලින්ඩරයක මිල රුපියල් 300කින් පමණ අඩුවනු ඇති බව හෙතෙම කීය.