තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රෙඩිට් කාඩ් පොලියත් පහතට

    ක්‍රෙඩිට් කාඩ් පොලියත් පහතට

    ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීම නිසා වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවලින් නිකුත් කර ඇති ණය කාඩ්පත්වල (Credit Card) පොලී අනුපාතය ද පහත යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කීය.

    ඉකුත් කාලයේ පොලී අනුපාතය ඉතා ඉහළ අගයක් ගෙන තිබූ අතර ණය කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්) 25% 30% තරම් ඉහළ අගයක් ගෙන තිබිණ.

    වාණිජ බැංකුවල අනෙකුත් පොලී අනුපාත ද පහත වැටීම හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ් පොලියද පහත වැටෙනු ඇත.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img