තවත්
    මුල් පිටුවCOVIDලාංකිකයන් 17,500 කට චීන කොවිඩ් එන්නත දී අවසන්

    ලාංකිකයන් 17,500 කට චීන කොවිඩ් එන්නත දී අවසන්

    ශ්‍රී ලාංකිකයින් 17, 541 දෙනෙකුට ඊයේ(10) දින තුළ පමණක් චීන සීනෝෆාම් එන්නත ලබා දුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    මෙරට සිටින චීන ජාතිකයන් 5,300 ක් ද සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබුණි.

    ශ්‍රී ලාංකිකයන් වෙත සිනොෆාම් එන්නත ලබාදීම ආරම්භ කරන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම එන්නත සඳහා හදිසි භාවිත අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img