Home උණුසුම් පුවත් ජනපතිගෙන් ජනතාවට හෙට විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් ජනතාවට හෙට විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් ජනතාවට හෙට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (ජුනි 01) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ඒ අනුව හෙට රාත්‍රි 8.00 ට ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

පසුගිය මාස 09 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත්කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් එහිදී ඔහු විසින් ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here