Home දේශීය පුවත් චෙන්නායි පිළ පන්දු රැකීම තෝරයි

චෙන්නායි පිළ පන්දු රැකීම තෝරයි

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය මීට සුළු වේලාවකට පෙර අහමදාබාද් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

ඒ අනුව පන්දුවට පහර දෙන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පස්වන පන්දුවාරය අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 49ක් ලබා සිටියි.

විදිමන් ෂා ලකුණු 25යි. සුබාමන් ගිල් ලකුණු 24යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here