Home උණුසුම් පුවත් රාජාංගනේ සද්ධාරතන හිමි‍ රිමාන්ඩ්

රාජාංගනේ සද්ධාරතන හිමි‍ රිමාන්ඩ්

රාජාංගනේ සද්ධාරතන හිමි‍ රිමාන්ඩ්

ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගැනුණු රාජාංගනේ සද්ධාරතන හිමියන් ජුනි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් උන්වහන්සේ ඊයේ රාත්‍රියේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

පූජ්‍ය සද්ධාරතන හිමියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමික සංහිඳියාවට හානි කරන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර නාහිමියන්ගේ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලට අදාළවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here