Home උණුසුම් පුවත් පුංචි ඡන්ද අපේක්ෂකයන් කොළඹට – මාලිමාව සටනට

පුංචි ඡන්ද අපේක්ෂකයන් කොළඹට – මාලිමාව සටනට

පුංචි ඡන්ද අපේක්ෂකයන් කොළඹට – මාලිමාව සටනට

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති සියලු අපේක්ෂකයින් ජුනි මස 08 වන දින මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණෙන බව ජාතික ජනබලවේගය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මැතිවරණයක් ලබා ගැනීම සඳහා ලබන මස 08 වනදා සිට යළි සටනට එක්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here