Home උණුසුම් පුවත් ඉන්ධන කෝටාව දෙගුණ කරන්න සූදානමක්

ඉන්ධන කෝටාව දෙගුණ කරන්න සූදානමක්

ඉන්ධන කෝටාව දෙගුණ කරන්න සූදානමක්

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා දැනට පවතින ලීටර් 7 ඉන්ධන කෝටාව ලීටර් 14 දක්වා වැඩි කිරීමට රජය බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මීළඟ ඉන්ධන මිල සංශෝධන සිදුකෙරෙන ජූනි 01 වැනිදා එහි වෙනස්කම් සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here