මුල් පිටුව උණුසුම් පුවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩුවෙයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩුවෙයි

0

ලංකා සතොස ආයතනය මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහත දමා තිබේ.

මෙම මිල පහත දැමීම අද (24) සිට ක්‍රියාත්මක ය.

මිල අඩු කළ භාණ්ඩ වර්ග සහ මිල ගණන් පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version