Home උණුසුම් පුවත් ගංජා එක්ක මාලදිවයින් ජාතිකයින් 2ක් කොටු

ගංජා එක්ක මාලදිවයින් ජාතිකයින් 2ක් කොටු

0
ගංජා එක්ක මාලදිවයින් ජාතිකයින් 2ක් කොටු

කොහුවල පංසල පාර අඹගහවත්ත පාරේ කළ වැටලීමකදී ගංජා සමඟ මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙක් කොහුවල පොලීසියට හසුවී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහමඩ් සියාස් (22) සහ අයි. සියාන්ස් (27) යන මාලදිවයින් ජාතිකයන් දෙදෙනාය.

මෙම මාලදිවයින් ජාතිකයන් දෙදෙනා සතුව තිබී හමුවී ඇත්තේ ගංජා මිලිග්‍රෑම් 4000ක ප්‍රමාණයකි. ඔවුන් මෙම ගංජා භාවිතා කිරීමට රැගෙන යමින් තිබියදී හමුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here