තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ලියාපදිංචි සහතිකයෙන් පෙර හිමිකරුවන් ඉවතට

    වාහන ලියාපදිංචි සහතිකයෙන් පෙර හිමිකරුවන් ඉවතට

    මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ සහතිකයේ පෙර වාහන හිමියන්ගේ නම් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගෙන තිබේ.

    ඒ අනුව 2023 මැයි 17 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි සහතිකයේ වත්මන් හිමිකරුගේ සහ ආසන්නතම පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් වේ.

    මෙහිදී පෙර අයිතිකරුවන්ගේ සංඛ්යාව ලේඛනයේ සඳහන් නොවන නමුත් කෙසේ වෙතත්, පෙර හිමිකරුවන්ට අදාළ තොරතුරු පරිගණක පද්ධතියේ පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img