Home උණුසුම් පුවත් නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරති

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරති

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරති

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here