තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතොසේ අඩුවන බඩු මිල

    සතොසේ අඩුවන බඩු මිල

    ලංකා සතොස ආයතනය මගින් අලෙවි කරන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩු කෙරේ.

    එම භාණ්ඩ සහ මිලගණන් මෙසේය.

    ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400
    නව මිල – රු.1080.00
    ඉතිරිය – රු. 60.00

    සුදු සීනි කිලෝ ග්‍රෑම් 1
    නව මිල – රු.243.00
    ඉතිරිය – රු. 06.00

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img