Home උණුසුම් පුවත් හිටපු නාවික හමුදා සෙබලෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට

හිටපු නාවික හමුදා සෙබලෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට

හිටපු නාවික හමුදා සෙබලෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට

බලපත්‍ර රහිතව බෝර 12 පතුරම් තුවක්කුවක් සන්තකයේ තබා ගැනීමේ වරදට සැකපිට මහනුවර කඩුගන්නාවේ පදිංචි පුද්ගලයෙකු කඩුගන්නාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදලිවත්තහි පදිංචි මෙම පුද්ගලයා හිටපු නාවික හමුදා සෙබලෙකු වන අතර එංගලන්තයේ නිෂ්පාදිත මෙම තුවක්කුව ඔහුට පරම්පරාවෙන් උරම වී තිබේ.

බලපත්‍ර ලබා නොගැනීමේ වරදට අත්අඩංගුවට පත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here