මුල් පිටුව උණුසුම් පුවත් රටපුරා අද රෑ සිට දැවැන්න පොලිස් මෙහෙයුමක්

රටපුරා අද රෑ සිට දැවැන්න පොලිස් මෙහෙයුමක්

1

මුළු දිවයින ම ආවරණය වන පරිදි අද සවස 6 සිට ලබන 15 වැනි දා දක්වා විශේෂ අපරාධ මර්දන මෙහෙයුම් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකමටම නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙම මෙහෙයුම හදිස්සියෙම ගත් තීන්දුවකට අනුව සිදුවන බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

අද උදෑසන සිට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිතව යුද හමුදාව ද යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය.

අද සවස සිට ලබන 15වැනි දා දක්වා වූ මෙම අපරාධ නිවාරණ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඊට සමගාමීව බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පොලිස්පති ගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නියෝගය මෙසේය.

crtm_208
කුමාර ජයවර්ධන

1 Comment

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version