මුල් පිටුව උණුසුම් පුවත් රට කිරිපිටි මිල අඩුවෙයි

රට කිරිපිටි මිල අඩුවෙයි

0

ආනයනික කිරිපිටි මිල ලබන 15 වැනිදා සිට අඩු කෙරේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් අඩුවන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟ වූ බව හෙතෙම කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version