Home උණුසුම් පුවත් ලයිසන් ප්‍රශ්නෙට සහනයක්

ලයිසන් ප්‍රශ්නෙට සහනයක්

ලයිසන් ප්‍රශ්නෙට සහනයක්

අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහනයක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම කාලය අතරතුර කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here