Home උණුසුම් පුවත් අද හෙටම ගෑස්වල ගෑස් බස්සන්න යයි

අද හෙටම ගෑස්වල ගෑස් බස්සන්න යයි

අද හෙටම ගෑස්වල ගෑස් බස්සන්න යයි

ගෘහස්ත ගෑස් මිල තවදුරටත් ඉදිරි දින කිහිපය තුළ පහත යනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට එක්වෙමින් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා ඉඟි කළේය.

එහිදී ඔහු පැවසුවේ තවත් දින කිහිපයකින් ගෑස් මිළ පහත දැමීමට හැකිවනු ඇති බවය.
තවදුරටත් ආර්ථිකය ශක්තිමත් වීමත් සමග QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීම නැවැත්වීමටද පියවර ගන්නා බව ඔහු එහිදී සදහන් කළේය.

සියයට 70ක්ව පැවති උද්ධමනය මේ වන විට සියයට 35 මට්ටමට පැමිණ ඇති අතර මේ වසර අවසන් වන විට එය තනි ඉලක්කමක් දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here