Home දේශීය පුවත් උණුසුම් පුවත් බෙහෙත්‌ ගෙදරටම ගෙන්වා ගන්න දුරකථන අංක මෙන්න

බෙහෙත්‌ ගෙදරටම ගෙන්වා ගන්න දුරකථන අංක මෙන්න

බෙහෙත්‌ ගෙදරටම ගෙන්වා ගන්න දුරකථන අංක මෙන්න

පවතින කොවිඩි වසංගත තත්වය හේතුවෙන්‌ අවශ්‍ය ඖෂධ නිවෙස්වලට ගෙන්වා ගැනීමේ පහසුකම්‌ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින්‌ ජනතාව වෙත සපයා තිබේ.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට දුරකථන
අංක කිහිපයක්‌ හඳුන්වා දී ඇති අතර
එම අංක අමතා අවශ්‍ය ඖෂධ නිවෙස්‌
වෙත ගෙන්වා ගත හැකියි.

මහනුවර – 0701902737
පේරාදෙණිය – 0701902739
කුරැණෑගල – 0701718318
කොළඹ 01 – 0701902740
කොළඹ 04 – 0701902741
කොළඹ 07 – 0701902742
ගමිපහ – 0701902773

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here