තවත්
    මුල් පිටුවCOVIDඅදත් ප්‍රදේශ 16ක් හුදෙකලා කෙරේ

    අදත් ප්‍රදේශ 16ක් හුදෙකලා කෙරේ

    අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8 කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත සනහන් කර ඇත

    ඒ අනුව මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

    ගම්පහ දිස්ත්‍රික්කය

    මහර පොලිස් බලප්‍රදේශයේ,
    ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A , කේසී සිල්වා 70 B

    කටාන පොලිස් බලප්‍රදේශයේ: කදිරාන උතුර – ඇටබගහ වත්ත ගම්මානය , කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

    වත්තල පොලිස් බලප්‍රදේශයේ : සේදවත්ත – මහ පමුණුගම කොටස, කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ , නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ

    අම්පාර දිස්ත්‍රික්කය

    දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ
    නවමැදගම – නවමැදගම කොටස, බක්මීදෙණිය – රන්හෙළගම කොටස, සේරුපිටිය – සේරුපිටිය උප කොටස

    රත්නපුර දිස්ත්‍රික්කය

    රත්නපුර පොලිස් බලප්‍රදේශය –
    අංගම්මන 182 C

    කළුතර දිස්ත්‍රික්කය

    මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ –
    පලන්නොරුව 604 , කේරළගම 604 , කුඹුක බටහිර 607 A

    හොරණ පොලිස් බලප්‍රදේශය : නර්තනගල 616C

    මොනරාගල දිස්ත්‍රික්කය

    මොනරාගල පොලිස් බලප්‍රදේශය බෝහිටිය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img