Home උණුසුම් පුවත් “මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් වෙමු” -ජනපති (🎥)

“මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් වෙමු” -ජනපති (🎥)

“මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් වෙමු” -ජනපති (🎥)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ විස්තීරණ ණය පහසුකමට අදාළ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් ‘මුළුමහත් පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්වෙමු’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇරයුම් කරයි.

පාර්ලිමේන්තුවේ දී අද විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා අනුමත කර ඇති විස්තීරණ ණය පහසුකමට අදාල ගිවිසුම, එකඟතා සම්බන්ධයෙන් වන තෙදිනක විවාදය අද මැතිසබේ දී ආරම්භ විය.

ඊට අදාළව කරුණු දක්වමින් ජනාධිපතිවරයා අද කරන ලද විශේෂ ප්‍රකාශය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here