තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ආයතනවලට සේවකයන් ගෙන්වීම පිළිබඳ හෙට චක්‍රලේඛයක්

    රාජ්‍ය ආයතනවලට සේවකයන් ගෙන්වීම පිළිබඳ හෙට චක්‍රලේඛයක්

    රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම
    කාර්ය මණ්ඩලයක් ගෙන්වාගෙන පවත්වාගෙන යාමට අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබේ.

    එහිදී ගැබිණි මව්වරුන් සේ්වයට කැඳවීමට අවසර ලබාදීමක්‌ සිදුනොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

    මීට අදාළ චක්‍රලේඛය හෙට (10) දිනයේ
    නිකුත්‌ කිරීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img