Home උණුසුම් පුවත් පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

පාස්කු ඉරුදිනක මෙරට ස්ථාන කිහිපයකදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයට භාර දී තිබේ.

ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පිටපත බාරදී ඇත.

එම වාර්තාවේ පිටපත කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන් ට භාර දී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here