Home දේශීය පුවත් උණුසුම් පුවත් තැපැල් දුම්රිය නැතත් පරක්කු නොවී ලිපි-පාර්සල් බෙදන්න වැඩපිළිවෙළක්

තැපැල් දුම්රිය නැතත් පරක්කු නොවී ලිපි-පාර්සල් බෙදන්න වැඩපිළිවෙළක්

තැපැල් දුම්රිය නැතත් පරක්කු නොවී  ලිපි-පාර්සල් බෙදන්න වැඩපිළිවෙළක්

මේ වනවිට තැපැල් දුම්රිය අවලංගු කර ඇති නමුත් ප්‍රමාදයකින් තොරව ලිපි බෙදා හැරීම සඳහා සියලු සැලසුම් සකස් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සතු වාහන යොදා ගනිමින් ලිපි හා පාර්සල් බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

එසේ වුවද පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ තැපැල් කාර්යාලවලින් සේවා ලබා දෙන කාලය සීමා කිරීමට සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් මගීන් අඩු බව පවසා පසුගියදා තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය වාර 20ක් අවලංගු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here