Home උණුසුම් පුවත් ජර්මානුවා හෂිස් එක්ක අල්ලයි

ජර්මානුවා හෂිස් එක්ක අල්ලයි

0
ජර්මානුවා හෂිස් එක්ක අල්ලයි

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ජර්මන් ජාතිකයෙකුව කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන් විසින් හෂීස් ළඟ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජර්මානු ජාතිකයා 39 හැවරිදි වියේ පසුවන්නෙකි.

කොටුව බැංකු මාවතේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හෂීස් ගෑම් 03යි මිලිග්‍රෑම් 82ක් සමගිනි. මෙම හෂීස් ඔහු සන්තකයේ තබාගෙන ඇත්තේ සිය භාවිතයට බව ප්‍රශ්න කිරීමේදී පෙනී ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here